Bulb |
[Head light], [Parking], [Cabin], [Single Filament], [Double Filament], [Fuse] |
---|
♦ එන්ජින් ඔයිල් සහ ෆිල්ටර් මාරු කිරීම |
♦ කැබින් ෆිල්ටර් එයාර් ෆිල්ටර් පිරිසිඳු කිරීම |
♦ ඉදිරිපස රෝද ගලවා බ්රේක් පෑඩ් පිරිසිදු කර කැලිපර් පින් ග්‍රීස් කර නැවත සවිකිරීම. |
♦ 12v බැටරි පරීක්ෂාව. |
♦ පසුපස රෝද ගලවා බ්රේක් අජස්ට් කර ලයිනර් පිරිසිදු කර නැවත සවි කිරීම. |
♦ වාහනයේ AC පද්ධතිය පරීක්ෂාව. |
♦ වාහනයේ Scan පරීක්ෂාව සිදු කර රිපෝට් එකක් ලබා දීම. |
♦ වාහනයේ රේඩියේටර් පද්ධතියේ ප්‍රෙෂර් සහ ෆෑන් පරීක්ෂාව. |
♦වාහනයේ සීවී බූට් / රැක් බූට් / ඩ්‍රයිව් බෙල්ට් පරීක්ෂාව. |
♦ වාහනයේ ටයර් ප්‍රෙෂර් පරීක්ෂාව |